News/Tags
F1
25 stories tagged F1

මානුෂීයත්වය වෙනුවෙන් Rafah වෙත ගිය ලෝක ශූරයා
ලෝක ප්‍රකට Formula 1 ධාවන ශූර Lewis Hamilton, ඊජිප්තුව සහ ගාසා තීරය අතර පිහිටි Rafah දේශසීමා මායිම වෙත සංචාරයක නිරත වී තිබෙනවා.

වරුසාවේ පෙරලිකාරයා Lando?
F1 තරග තුළ වැසි සහිත කාලගුණය යටතේ ධාවනය කිරීම යනු රියදුරෙකුගේ සැබෑම දක්ෂතාව මැන බලන ප්‍රධාන මිනුම්දණ්ඩක් ලෙස ප්‍රචලිතයි.

බ්‍රසීල තරගයේ දී Ferrariට මොකද වුණේ ?
São Paulo Grand Prix තරගයේදී Ferrari කණ්ඩායමට තරගකාරී මට්ටමකට පැමිණීමට නොහැකි වීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.

Mercedes කණ්ඩායම නිෂ්පාදකයින්ගේ ශූරතාවය දිනා ගනී
2026 Formula 1 තරග වාරයේ අතිශය උණුසුම් මුහුණුවරක් ගත් බ්‍රසීලයේ Interlagos ධාවන පථයේ පැවැති São Paulo Grand Prix තරගයේදී Mercedes කණ්ඩායම නිෂ්පාදකයින්ගේ ලෝක ශූරතාව නිල වශයෙන් තහවුරු කර ගැනීමට සමත් වුණා.

අත්වැරදීම් මධ්‍යයේ 21න් 2ට ආ Max Verstappen.
බ්‍රසීල ග්‍රෝන් ප්‍රී තරගයේදී 21 වන ස්ථානයෙන් ආරම්භ කර දෙවන ස්ථානය දක්වා පැමිණීමට Red Bull කණ්ඩායමෙහි Max Verstappen සමත් වුණා.

ලෝක ශූරයන් දෙපළ පසුපසින්ම තරග බිමට
බ්‍රසීල ග්‍රෝන් ප්‍රී තරගයට පෙර ප්‍රමුඛ පෙළේ රියදුරන් කිහිපදෙනෙකුටම දැඩි පසුබෑමකට ලක්වීමට සිදුවී තිබෙනවා.

ලෝක ශූරයෙකු කළ භූමියේදීම 400වන තරගයට එක්වන Hamilton.
2008 වසරේ නොවැම්බර් 2 වනදා, Interlagos හි Autódromo José Carlos Pace ධාවන පථය වෙත ඇද හැළුණු අධික වර්ෂාව මධ්‍යයේ, Formula 1 ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු තරග අවසානයක් සිදුවිය.

F1 ඉතිහාසය අලුත් කළ 20 හැවිරිදි Kimi Antonelli
Formula 1 ලෝකයේ නවතම පෙරළිය සිදු කරමින්, Mercedes කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක Andrea Kimi Antonelli 2026 F1 ලෝක ශූරතාව හිමිකර ගැනීමට සමත් වුණා.

ඩොලර් ලක්ෂ 5න් අරඹා ඩොලර් මිලියන 100ට ලගා වූ ලෝක ශූරයා
Formula 1 ලෝකය තුළ මෑත කාලයේ වඩාත්ම අවධානයට ලක්වූ මාතෘකාව වන්නේ රෙඩ්බුල් Red Bull Racing කණ්ඩායමේ Max Verstappen ගේ කොන්ත්‍රාත්තුව 2030 වසර තෙක් දිගු කිරීමයි.

Mercedes ආධිපත්‍යයට අභියෝග කිරීමට සැරසෙන Hamilton
Formula තරග වාරයේ දෙවන භාගය ආරම්භ වීමට නියමිතව තිබියදී, Ferrari කණ්ඩායමේ සුපිරි රියදුරු Lewis Hamilton, සිය පැරණි කණ්ඩායම වූ Mercedes කණ්ඩායම සමඟ පවතින සටන පිළිබඳව සිය අදහස් දක්වා තිබෙනවා.

Max රජ කරවූ Marko ගේ ගිවිසුම
ගෙවෙන දශකය තුළ Formula 1 ලෝකය තුළ සිය ආධිපත්‍යය පැතිරවීමට ලෝක ශූර Max Verstappen සමත්කම් දක්වනවා. Red Bull කණ්ඩායම සමඟින් තරග බිම අතික්‍රමණය කරන Max ගේ සාර්ථකත්වය පිටුපස ඇත්තේ හුදෙක් ඔහුගේ දක්ෂතාවය පමණක් නොවෙයි.

F1ශූරයන්ගේ මනස මෙහෙවන නිහඬ විරුවන්
Formula 1 තරගයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වන්නේ වේගවත් රථයක්, හොද එන්ජිමක් සහ Aerodynamics උපක්‍රම පමණක් නොවෙයි. F1 යනු තත්පරයෙන් සියයෙන් පංගුවක තීරණ මත ජය සහ පරාජය තීරණය වන, ලෝකයේ පවතින දැඩිම මානසික පීඩනයක් සහිත ක්‍රීඩාවකි.

F1 ලෝකය ගිනි ගත් Buttonගේ මිලියන ගණනක ගිවිසුම් අර්බුධය
Formula 1 ක්‍රීඩා ඉතිහාසයේ අමතක නොවන මෙන්ම අතිශය ආන්දෝලනාත්මක ගිවිසුම් අර්බුදයක් ලෙස Jenson Button වටා ගොඩනැගුණු සිදුවීම ප්‍රචලිතයි.

Ferrari දිනුවේ අපේ දෝෂ නිසා - Toto Wolff
2026 Formula 1 තරඟවාරයේ තම කණ්ඩායම මුහුණ දෙන ප්‍රධානතම දුර්වලතාවය පිළිබඳව Mercedes කණ්ඩායමේ ප්‍රධානී Toto Wolff අදහස් දක්වා තිබෙනවා.

Maxගෙන් ඉගෙන ගන්න
Racing Bulls කණ්ඩායමේ ප්‍රධානී Alan Permane විසින් සිය කණ්ඩායමේ යොවුන් ධාවකයන් වන Liam Lawson සහ Arvid Lindblad වෙත විශේෂ උපදෙසක් ලබා දී තිබෙනවා.

F1 සහ MotoGP ත්‍රාසය එක් ධාවන පථයකදී ?
Austin ග්‍රෝන් ප්‍රී Formula 1 සතිඅන්තය අතරතුරදී MotoGP වෙනුවෙන් විශේෂ ප්‍රදර්ශනාත්මක ධාවන තරගයක් සංවිධානය කිරීමට සැලසුම් කොට තිබෙනවා.

2026 F1 තරග වාරයේ Ferrari ගමන් මග

45 වසරක Magic Alonso ප්‍රාතිහාර්යය
මෝටර් රථ ධාවන පථය තුළ වේගය, උපායශීලී බව සහ කිසිදා නොදැවෙන අධිෂ්ඨානය එකට කැටි වූ ධාවකයෙකු පිලිබදව විමසූ විට Fernando Alonso නාමය ඔබේ මතකයට ගලා එනු නොඅනුමානයි.

වට 6කින් තරගයම කණපිට පෙරළූ Lando Norris

තරග අදියර 3යි, Penalty 4යි. Hamilton's 2026 Nightmare

අභියෝග මැදින් නැගී සිටි Max Verstappen

දඬුවම් පරදවා නැගී සිටි Hamilton ගේ අසමසම ජයග්‍රහණය

Sepang හි F1 පුනරාගමනය

Aston Martin කණ්ඩායමේ B-spec විප්ලවය සාර්ථකද ?
