News/Tags

Max Verstappen

6 stories tagged Max Verstappen

අත්වැරදීම් මධ්‍යයේ 21න් 2ට ආ Max Verstappen.
Max Verstappen

අත්වැරදීම් මධ්‍යයේ 21න් 2ට ආ Max Verstappen.

බ්‍රසීල ග්‍රෝන් ප්‍රී තරගයේදී 21 වන ස්ථානයෙන් ආරම්භ කර දෙවන ස්ථානය දක්වා පැමිණීමට Red Bull කණ්ඩායමෙහි Max Verstappen සමත් වුණා.

ලෝක ශූරයන් දෙපළ පසුපසින්ම තරග බිමට
Max Verstappen

ලෝක ශූරයන් දෙපළ පසුපසින්ම තරග බිමට

බ්‍රසීල ග්‍රෝන් ප්‍රී තරගයට පෙර ප්‍රමුඛ පෙළේ රියදුරන් කිහිපදෙනෙකුටම දැඩි පසුබෑමකට ලක්වීමට සිදුවී තිබෙනවා.

ඩොලර් ලක්ෂ 5න් අරඹා ඩොලර් මිලියන 100ට ලගා වූ ලෝක ශූරයා
Max Verstappen

ඩොලර් ලක්ෂ 5න් අරඹා ඩොලර් මිලියන 100ට ලගා වූ ලෝක ශූරයා

Formula 1 ලෝකය තුළ මෑත කාලයේ වඩාත්ම අවධානයට ලක්වූ මාතෘකාව වන්නේ රෙඩ්බුල් Red Bull Racing කණ්ඩායමේ Max Verstappen ගේ කොන්ත්‍රාත්තුව 2030 වසර තෙක් දිගු කිරීමයි.

Max රජ කරවූ  Marko ගේ ගිවිසුම
Max Verstappen

Max රජ කරවූ Marko ගේ ගිවිසුම

ගෙවෙන දශකය තුළ Formula 1 ලෝකය තුළ සිය ආධිපත්‍යය පැතිරවීමට ලෝක ශූර Max Verstappen සමත්කම් දක්වනවා. Red Bull කණ්ඩායම සමඟින් තරග බිම අතික්‍රමණය කරන Max ගේ සාර්ථකත්වය පිටුපස ඇත්තේ හුදෙක් ඔහුගේ දක්ෂතාවය පමණක් නොවෙයි.

Maxගෙන් ඉගෙන ගන්න
Max Verstappen

Maxගෙන් ඉගෙන ගන්න

Racing Bulls කණ්ඩායමේ ප්‍රධානී Alan Permane විසින් සිය කණ්ඩායමේ යොවුන් ධාවකයන් වන Liam Lawson සහ Arvid Lindblad වෙත විශේෂ උපදෙසක් ලබා දී තිබෙනවා.

අභියෝග මැදින් නැගී සිටි Max Verstappen
Max Verstappen

අභියෝග මැදින් නැගී සිටි Max Verstappen