News/Tags
F3
4 stories tagged F3

F3
පෙරටත් වඩා වැඩි උනන්දුවකින් Yevan 2027 Formula 3
ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ශ්‍රී ලංකා නාමය ඔසවා තබන Yevan David, 2027 FIA Formula 3 තරඟ සමය සඳහා ප්‍රකට Van Amersfoort Racing කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා.

F3
අලුත් කණ්ඩායමෙන් ධාවන පථයට ආ Yevan 30කින් 5 වැන්නා වෙයි.
ස්පාඤ්ඤයේ Barcelona නුවර පැවති FIA Formula 3, Post-Season Testing අදියරේ දෙවන සහ අවසන් දිනය ඉතා උද්යෝගිමත් අයුරින් නිමාවට පත්වුණා.

F3
Yevan Davidට අලුත් කණ්ඩායමක්
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක Yevan David 2027 FIA Formula 3 ශූරතාවලිය වෙනුවෙන් Van Amersfoot Racing කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා.

F3